UNICEF STATEMENT ON PROTECTION OF EVERY CHILD FROM ABUSE AND EXPLOITATION IN SRI LANKA

.

UNICEF Sri Lanka
Child out of focus
UNICEF Sri Lanka/Earl Jayasuriya
14 May 2025

“Every child has a right to be protected from any form of violence and exploitation. Child victims also have the right to psychological and physical rehabilitation and support, as stipulated in the UN Convention on the Rights of the Child (CRC). 

"UNICEF is very concerned about several reports of recent cases of child abuse in which the right to protection has not been guaranteed. It is essential that the authorities take all allegations seriously, act promptly to provide immediate and continuous support to child survivors and hold perpetrators accountable to protect all children. 

"As mandated by the CRC, UNICEF’s work in Sri Lanka supports the realization of the rights of all children. We do so by working with the government, partner organizations, communities, children, and young people to ensure the systems and services children need to grow and thrive are in place and functional.”

“සෑම දරුවෙකුටම ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින්සහසූරාකෑමකින්ආරක්ෂාවීමටඅයිතියක්ඇත. එක්සත්ජාතීන්ගේළමාඅයිතිවාසිකම්පිළිබඳසම්මුතියේ (Child Rights Convention) දක්වාඇතිපරිදි, ළමාවින්දිතයින්ට, එවන්අවස්ථාවකදීඅවශ්‍යමානසිකහාශාරීරිකපුනරුත්ථාපනයසහඅනෙකුත්සහායලබාගැනීමටදඅයිතියක්ඇත.

“මෑතකාලීනවවාර්තාවූළමාඅපයෝජනසිද්ධීන්කිහිපයකම, දරුවන්ටආරක්ෂාවසඳහාඇතිඅයිතියසහතිකකිරීමසම්බන්ධවඇතිවීඇතිගැටලුසහගතතත්ත්වයන්පිළිබඳවUNICEFඉතාසැලකිලිමත්වෙමු. සෑමචෝදනාවක්මබලධාරීන්විසින්බැරෑරුම්වසැලකියයුතුඅතර, හිංසනවලටලක්වඇතිදරුවන්ටකඩිනමින්, හදිසිමෙන්මදිගුකාලීනසහායලබාදීමටසහළමාහිංසනවලටවගකිවයුතුපුද්ගලයින්හෝපිරිස්නීතියඉදිරියේවගවීමටසැලැස්වීම, දරුවන්ගේආරක්ෂාවසහතිකකිරීමටඅත්‍යවශ්‍යවේ.

“එක්සත්ජාතීන්ගේළමාඅයිතිවාසිකම්පිළිබඳසම්මුතියතුළනියමකරඇතිපරිදි, ශ්‍රීලංකාවතුළUNICEFහිකාර්යභාරයවන්නේමෙරටසියලුදරුවන්ගේඅයිතිවාසිකම්සාක්ෂාත්කරගැනීමටසහායවීමයි. මේසඳහාඅපි, රජයසමඟසහඅනෙකුත්හවුල්කාරසංවිධාන, ප්‍රජාවන්, දරුවන්මෙන්මතරුණතරුණියන්සමඟඑක්වකටයුතුකරමින්, මෙරටදරුවන්ගේසුබසිද්ධියසඳහාපවතිනසියලුපද්ධතීන්හාසේවාවන්, ළමාහිතකාමීලෙසදරුවන්ගේයහපැවැත්මවෙනුවෙන් පැවතීමටසහසංවර්ධනයට, කටයුතුකරමු.”