Sri Lanka’s Children Unite in Art to Celebrate 35 Years of the Child Rights Convention

.

unvailing
UNICEF Sri Lanka/ Incept Chane

About 100 children from across Sri Lanka, each with a unique story, have come together to create a groundbreaking art exhibit that celebrates the 35th anniversary of the Child Rights Convention. This vibrant, one-of-a-kind showcase, co-created by children from diverse ethnic backgrounds, ages, and abilities, highlights their visions of a brighter future—one where every child’s rights are respected and upheld.

In a kaleidoscope of color, each artwork speaks powerfully to themes close to their hearts. Each piece resonates with powerful themes like the right to education, peace, and protection, echoing their collective hope for a brighter tomorrow. Through art, these children have expressed their aspirations, passions, and calls for action on issues they hold dear. Child artists, environmentalists, musicians, enviornmentalists, from all corners of Sri Lanka, have poured their creativity into this collective expression.

Through paintings, sketches, sculptures, delicate collages, the exhibit reflects UNICEF’s belief that every child deserves a voice. This inclusive gallery underscores the message of “Leave No One Behind,” showing that all children, regardless of ability or background, have dreams for a better tomorrow.

More than just an exhibit, this is a celebration of each child’s right to participate and the right to express themselves and a poignant reminder of what’s possible when young voices are uplifted and heard. Together, they’ve created a masterpiece that belongs to every child in Sri Lanka.

This exhibit is more than just an art display; it’s a celebration of children’s voices and a reminder that together, these voices create a stronger, more inclusive future. The display not only marks the CRC’s legacy but honors the promise of a better world for all children.

ශ්‍රී ලංකාවේ දරුවෝ, ළමා අයිතිවාසිකම් සම්මුතියට වසර 35ක් පිරීම විචිත්‍රවත්ව සමරති

ළමා අයිතිවාසිකම් සම්මුතියට වසර 35ක් සැපිරීම නිමිත්තෙන් තමන්ගේ ම කතාවක් සමඟින් ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන් 100 දෙනෙක් ඔවුන්ගේ ආකර්ශනීය නිර්මාණ ඉදිරිපත් කරමින් සුවිශේෂී හා විචිත්‍රවත් කලා ප්‍රදර්ශනයක් පැවැත්වූහ. මෙම විචිත්‍රවත් කලා ප්‍රදර්ශනය, විවිධ ජනවාර්ගික පසුබිම්වලින්, විවිධ වයස්වලින්, විවිධ දක්ෂතා සහ කුසලතාවලින් හෙබි දරු දැරියන්ගේ නිර්මාණයක් විය. මෙම සාමූහික කලා නිර්මාණයේදී සෑම දරුවකුගේම අයිතිවාසිකම්වලට ගෞරව කරන ලද අතර ම ඒවා සුරක්ෂිත කරන ලදි. 

දරු දැරියන්ගේ වර්ණවත් කලා නිර්මාණ ඔවුන්ගේ හදවත්වලට සමීප ඉතා බලවත් පණිවුඩයක් ලෝකයට කියාපෑහ. මෙම සෑම නිර්මාණයකින්ම අධ්‍යාපනයට ඇති අයිතිය, සාමය, සහ ආරක්ෂාව, යනාදී බලවත් තේමා ලෝකයට නැවත නැවතත් සිහිපත් කළ අතර ම දීප්තිමත් හෙට දවසක් උදෙසා මේ දරුවන්ගේ සිහිනය, වුවමනාව සහ ප්‍රාර්ථනා ද මෙමඟින් ප්‍රකාශයට පත්විය. මෙම සාමූහික ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින නිර්මාණශීලි දරු දැරියන්, පරිසරවේදීන්, සංගීතවේදීන්, ඇතුළු පිරිසක් ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ලබාදුන්හ. Or මෙම සාමූහික ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින නිර්මාණශීලි ළමා කලාකරුවන්,පරිසරවේදීන්, සංගීතවේදීන්, ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ලබාදුන්හග)

දරුවන් මෙම විචිත්‍රවත්  ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ඔවුන්ගේ චිත්‍ර, කටු සටහන්, සැකිලි, මූර්ති නිර්මාණ සහ ඔවුන්ගේ සියුම් කොලාජ් නිර්මාණ යන සෑම නිර්මාණයකින්ම සෑම දරුවකුටම හඬක් ඇතැයි යන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) විශ්වාසය මෙහිදි ප්‍රකාශයට පත් කෙරුණි. Or (විශ්වාසය තහවුරු කෙරුණි) දක්ෂතාවය, හැකියාව හෝ පසුබිම හෝ යනාදියේ කිසිදු බාධාවකින් තොරව සෑම දරුවකට වඩාත් යහපත් හෙට දවසක් සඳහා සිහිනයක් තිබෙන බවත් “කිසිවකුත් අත්හැර නොදැමිය යුතු” බවත් යන්න මෙම විචිත්‍රවත් ප්‍රදර්ශයෙන් ලබාදුන් ප්‍රබලතම පණිවුඩය විය. 

මෙම සුවිශේෂී හා විචිත්‍රවත් ප්‍රදර්ශනය, ප්‍රදර්ශනයකටත් වඩා සෑම දරුවකුටම ප්‍රකාශනයට අයිතියත් තිබෙන බව සැමරීමක් විය. එමෙන්ම තරුණ හඬවලට සවන්දීමත් ඒවා දිරිගැන්වීමත් කළ විට එය කොතරම් හෘදයාංගම සහ බලවත් පණිවුඩයක් ද යන්නත් මෙයින් සිහිපත් කෙරුණි. මෙම දරු දැරියෝ සියලු දෙනා එක්ව ශ්‍රී ලංකාවේ සෑම දරුවකුටම අයිති අග්‍රකෘතියක් නිර්මාණය කර තිබේ.

මෙම ප්‍රදර්ශනය හුදෙක් කලා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම පමණක් නොව දරුවන්ගේ හඬ, ඔවුන්ට ප්‍රකාශනයට ඇති අයිතිය සැමරීමකි. ඔවුන් එකමුතුව නඟන හඬ ඉතා ශක්තිමත් සහ බලවත් බවත් එය සියලු දෙනා ඇතුළත්/ සියලු දෙනාගේ සහභාගීත්වය සහිත අනාගතය සිහිපත් කරන්නකි/කරන්නක් ද විය.. මෙය ළමා අයිතිවාසිකම් සම්මුතියේ ගමන් මග සිහිපත් කිරීමක් පමණක් නොව දරුවන්ට වඩාත් යහපත් ලෝකයක් සඳහා වන පොරොන්දුවට ගෞරව කිරීමකි. 

சிறுவர் உரிமைகள் சமவாயத்தின் 35 ஆண்டுகளைக் கொண்டாடும் வகையில் இலங்கையின்குழந்தைகள் கலை வழியாக ஒன்றுபடுகின்றனர்

குழந்தை உரிமைகள் சமவாயத்தின் 35வது ஆண்டு நிறைவைக் கொண்டாடும் வகையில், இலங்கை முழுவதிலும் இருந்து சுமார் 100 குழந்தைகள், தங்களின் தனித்துவமான கதைகளுடன், ஒரு அற்புதமான கலைப் படைப்பை உருவாக்கியுள்ளனர். பல்வேறு இனப் பின்னணிகள் மற்றும் திறன்களைக் கொண்ட வெவ்வேறு வயதுடைய குழந்தைகளால் இணைந்து உருவாக்கப்பட்ட இந்த  வண்ணமயமான தனித்துவமான படைப்பு, அவர்களின்  உரிமைகள் மதிக்கப்பட்ட மற்றும் நிலைநிறுத்தப்பட்ட எதிர்காலம் குறித்தான எதிர்பார்ப்பினை எடுத்துக்காட்டுகிறது     

இவ் வண்ணமயமான காட்சிப்பொருளின் ஒவ்வொரு கலைப்படைப்பும் அக் குழந்தைகளுக்கு நெருக்கமான கருப்பொருள்களை சக்திவாய்ந்த முறையில் வெளிப்படுத்துகின்றது. இது கல்வி உரிமை, சமாதானம் மற்றும் பாதுகாப்பு கொண்ட ஒரு பிரகாசமான நாளைக்கான அவர்களின் கூட்டு 
நம்பிக்கையை எதிரொலிக்கிறது. கலை மூலம், இந்த குழந்தைகள் தங்கள் கனவுகளை ஆர்வங்களை வெளிப்படுத்தியுள்ளனர், மேலும் கலை மூலம் அவர்கள் தீர்க்கப்பட வேண்டிய பிரச்சினைகளை 
சுட்டிக்காட்டுகின்றனர். இலங்கையின் அனைத்து மூலைகளிலிருந்தும் சிறுவர்கள் தங்களை  ஓவியக்கலைஞர்களாக, சுற்றுச்சூழல் ஆர்வலர்களாக, இசைக்கலைஞர்களாக தங்கள் திறமைகளை இந்த முயற்சி மூலம்  மூலம் வெளிப்படுத்தியுள்ளனர்

ஓவியங்கள், சிற்பங்கள், நுட்பமான படத்தொகுப்புகள் மூலம், ஒவ்வொரு குழந்தையும் தங்களின் உரிமைக்கு குரல் கொடுக்க முடியும்  என்று UNICEF இன் நம்பிக்கையை இந்தக் கண்காட்சி பிரதிபலிக்கிறது. திறமை மற்றும் பின்னணியைப் பொருட்படுத்தாமல், அனைத்து குழந்தைகளும் 
சிறந்த நாளையைக் குறித்த கனவுகளைக் கொண்டுள்ளனர் என்பதைக் காட்டும் "யாரையும் விட்டுவிடாதீர்கள்" என்ற செய்தியை காட்சிப்பொருள் எடுத்துக்காட்டுகிறது.

ஒரு கண்காட்சியை விட, இது ஒவ்வொரு குழந்தையும் தங்களை வெளிப்படுத்தும் உரிமையின் கொண்டாட்டமாகும், 
இளம் குரல்கள் உரக்க ஒலிக்கும் போது என்ன சாத்தியம் என்பதை இது நமக்கு நினைவூட்டுகிறது. இலங்கையில் உள்ள ஒவ்வொரு குழந்தைக்கும் சொந்தமான ஒரு தலைசிறந்த படைப்பை அவர்கள் உருவாக்கியுள்ளனர்.

இக் கண்காட்சி, வெறும் கலைக் காட்சியாக அல்லாமல் குழந்தைகள் தங்களை வெளிப்படுத்தும் உரிமை குறித்தும்  அவர்களின் குரல்கள் ஒன்றாக ஒரு வலுவான, அனைத்தையும் உள்ளடக்கிய எதிர்காலத்தை உருவாக்குகின்றன என்பதையும் நினைவூட்டுறது. இக் கண்காட்சி ,CRCயின் பாரம்பரியத்தை குறிக்கிறது மட்டுமல்லாமல், அனைத்து குழந்தைகளுக்கும் ஒரு சிறந்த உலகம் என்ற வாக்குறுதியை உறுதிப்படுத்துகின்றது.

Meet the artists

  1. B. Minudi Mihinsa [13]– Morawaka
  2. R. G. Chamodya 15] – Morawaka
  3. R. Tharushi Kanchana [9] – Morawaka
  4. G. G. Hashinda  [15] –Ihala Millawa
  5. R. G. Tharuka Hirushan  [16]– Pahala Millawa
  6. Janusha Adesh [10] – Pahala Millawa
  7. K. A. Hasindu Maheesha [14] – Ehalapitiya
  8. A. L. Avindu [16] – Ehalapitiya
  9. B. H. Vihanga[16] – Ehalapitiya
  10. J. W. Thisara [15] – Ehalapitiya
  11. T. B. Janiru [13] - Ehelapitiya
  12. L.N.G. Lakshmi [12] - Pahala Millawa
  13. N. K. Piyumi Thivanka [13 ] - Pahala Millawa
  14. L. Mihanga Sanjana [11 ] - Millawa
  15. K. T. Tharuki Dihansa [ 10] - Pahala Millawa
  16. G. A. Pinidi Shaara [15 ] - Pahala Millawa
  17. G. Meshani Puthshila [14] - Pahala Millawa
  18. U. Vihaara Vidumini [13] - Pahala Millawa
  19. S. S. Dinadi Karunanayake [13] - Pahala Millawa
  20. G. G. Apsara Devmini [16] - Pahala Millawa
  21. P. P. H. Manik Hansanie [16] - Pahala Millawa
  22. P. H. Thiven Niduwara [ 10] - Pahala Millawa
  23. S. A. Pahandi Nethsara [ 13] - Koswatte
  24. B. L. Nadira Prabodhini [15 ] - Koswatte
  25. B. L. Maleesha Prabodhini [ 12] - Koswatte
  26. A. Sathini Suvinya [ 16] - Panagoda
  27. W. Lakindu Randidu [ 14] - Millawa
  28. T. G. Senul Sadeepa [14] - Millawa
  29. T. G. Shenal [10] - Millawa
  30. S. Supun Nimansa  [11] – Morawaka
  31. W. Dharshani Sandakelum [16] - Millawa
  32. W. G. Suwanitha [09] - Millawa
  33. Arosh Amarawickrama [13 ] - Millawa
  34. R. A. Nimalee [ 12] - Millawa
  35. K. P. Rohini Nilminee [10] - Millawa
  36. B. S. K. Wijesinghe [ 10] - Millawa
  37. I. G. Keerthi Nanda [ 08] - Millawa
  38. P. P. H. Nelumka [15] - Millawa
  39. Nethuli Nimansa [10] - Morawaka
  40. J. Pushparaj [16] - Trincomalee
  41. S. Amalaresan [17] - Vavuniya
  42. Sivarasa Sindujan [14] - Aralatheevu
  43. S. Jhyuhanis [12] - Pottuvil
  44. S. Alex [14] - Rathnapura
  45. L. Dinojan [19] - Batticaloa
  46. C. Rohan [17] - Kalutara
  47. M. Arunkumar [14] -Eluvatheevu
  48. A. Akheem [15] - Pottuvil 
  49. N. Ruby [16] - Naavatkuli 
  50. J. Karishaini [13] - Point Pedro
  51. S. Tharanika [13] - Kaithady
  52. K. F Raihana [14] - Kinniya
  53. M. F. F. Rifadha [15] - Kinniya
  54. R. Mungith [13] - Faizal Nagar
  55. S. Zaith [13] - Maharoof Nagar
  56. S. Saheek [15] - Maharoof Nagar
  57. M. Soudh [15] - Trincomalee
  58. R. Ajilal [10] - Maharoof Nagar
  59. I. Ilaan [10] - Madina Nagar
  60. M. N. F. Rina [10] - Maharoof Nagar
  61. A. Rizlan [10] - Maharoof Nagar
  62. R. Malham Bami [10] - Faizal Nagar
  63. M. Atheef [10] - Madina Nagar 
  64. A. G. Devram [5] - Horana
  65. Norah Elize [6] - Nugegoda
  66. Dilhani [6] - Gampola
  67. Hansika [7] - Gampola 
  68. Rashmi [09] - Gampola
  69. Lakshika VIjayakumar [09] - Gampola
  70. Sara [10] - Gampola
  71. Yogamalar  Kanagaraj [09] - Gampola
  72. Dilukshi Selvaraj [10] - Gampola
  73. Chamalka Vijeyarathna [10] - Gampola
  74. Dilani [12] - Gampola
  75. Sithuli Ajith Priyanthe [12] - Gampola
  76. Nilukshana [13]  - Gampola
  77. Pavanika Surendran [13] - Gampola
  78. Tharaka Jayathilake [13] - Gampola
  79. Megala Govindaraj [14] - Gampola
  80. Nilukshi Umachandran [14] - Gampola
  81. Jesintha Sivapalan [15] - Gampola
  82. Shashika [16] - Gampola
  83. Taniya Liyanapatabandige [17] - Gampola
  84. Priya Vijeyakumar [18] - Gampola
  85. Rashmi [12] - Kirulapone
  86. Yathusha [10] - Kirulapone
  87. M. Dholshika [16] - Kirulapone
  88. Y. Nancy [12] - Kirulapone
  89. V. Sri Wadhana [10] - Kirulapone
  90. Dilukshika [16] - Kirulapone
  91. K. Kashuni [10] - Kirulapone 
  92. A. Varsha [12] - Kirulapone
  93. M. Lathiesh [12] - Kirulapone
  94. Y. Akash [10] - Kirulapone
  95. G. Akhileish [10] - Kirulapone
  96. V. Senesha [09] - Kirulapone
  97. Ammar Muzammil [13] - Kirulapone
  98. A. Raksha [10] - Kirulapone
  99. Nithulayini [15] - Kirulapone
  100. Hansa [16] - Kirulapone
  101. Rishini Wickramanayake Karunaratna [10] - Mirihana
  102. M. G. Thulari Nadeeshani Meddegoda [11] - Cotagala
  103. Jayani Wedhaarachchi [11] - Cotagala
  104. N. M. T.G. Sauri Umayangana Nishshanka [11] - Cotagala
  105. I.D. Dulangani Abeusekara [14] - Cotagala
  106. K. H. G. Saveena Shamindi [16] - Cotagala
  107. M. B. Dinusha Bandara [11] - Cotagala

 

Special thanks to: 

  • St. Leonard Children’s Home, Gampola
  • Nuffield School for the Deaf and Blind, Jaffna
  • Let’s Build Great Things!
  • World Vision 
  • Al-Adhan Maha Vidyalaya
  • Cotagala Special School

 

Location: https://maps.app.goo.gl/dgUTQktb9HSDWg9S6